We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ලංකා සයින් (LankaSign) මඟින් මූල්‍ය ආයතන සඳහා, ගනුදෙනු සත්‍යාපනය සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය නවීකරණය සඳහා සම්පූර්ණ විසඳුමක් ලබා දේ. අපගේ නවීන තාක්ෂණය, කඩදාසි භාවිතය අඩු කරමින්, ඔබගේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව ඉහළ නැන්ග්වීමට දයකවේ. ලංකා සයින් (LankaSign), ඩිජිටල් අත්සන් සහතික, යෙදුම් සහතික, සහ ජංගම උපකරණ සහතික වශයෙන් වර්ග කිහිපයක සහතික පරාසයක් මේවනවිට සපයයි.
ලංකා සයින් ඩිජිටල් අත්සන් සමග පහසුවෙන් ලේඛන අත්සන් කර හුවමාරු කරගන්න
බලන්නඔබේ මුල්‍ය ආයතනයේ මෘදුකාංග වල දත්ත ආරක්ෂා කිරීමට ලංකා සයින් සමග ඒකාබද්ධ කරන්න
බලන්නලංකාසයින් ඩිජිටල් සහතිකය, ඔබේ මුල්‍ය ආයතනයේ ජංගම හා වෙබ් යෙදුම් සඳහා පරිශීලක ලියාපදිංචිය සහ උපාංග සත්‍යාපනය සඳහා නවීන හා ශක්තිමත් විසඳුමක් ලබාදේ.
බලන්නනවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.