En  |  தமி



ඔබේ ව්‍යාපාරය සදහා ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතික

ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතික සමඟින්, ඔබේ ව්‍යාපාරික මෙහෙයුම් නව මට්ටමකට ගෙනයන්න. අපගේ ඩිජිටල් සහතික, ඔබේ ව්‍යාපාරයට අසමසම ආරක්ෂාව, කාර්යක්ෂමතාව, පිරිවැය අවම කිරීම සහ ක්‍රියාවලීන් විධිමත් කිරීමට අවශ්‍ය පසුබිම සපයයි.

බොහෝ පරිගණක හා ස්මාර්ට් උපාංග මත භාවිත කිරීමේ හැකියාව සමගින්, ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතික ඔබට විශ්වාසයෙන් යුතුව ව්‍යාපාර කටයුතු කිරීමට අවශ්‍ය අවකාශය ලබා දෙයි.

ඩිජිටල් සහතිකයක් යනු කුමක්ද?

ඩිජිටල් සහතිකයක්යනු, පරිශීලකයකුගේ හෝ ආයතනයක අංකීය හැඳුනුම් පතක් ලෙස ක්‍රියා කරන, විශ්වාසනීය ආයතනයක් (Certificate Authority) විසින් නිකුත් කරන ඩිජිටල් ලේඛනයකි. එය අන්තර්ජාලයේ හෝ විද්‍යුත් පද්ධති තුළ සත්‍යාපනයේ සහ ආරක්ෂාව සලසා ගැනීමට භාවිතා කෙරේ.

ලෝකය පුරා දත්ත ආරක්ෂිතව හුවමාරු කිරීම්දී ඩිජිටල් සහතික තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

අපගේ විසඳුම්

ලේඛන අත්සන් කිරීම සදහා ඩිජිටල් සහතික

ලංකා සයින් ඩිජිටල් අත්සන් සමග පහසුවෙන් ලේඛන අත්සන් කර හුවමාරු කරගන්න

බලන්න

මෘදුකාංග සදහා ඩිජිටල් සහතික

ඔබගේ මෘදුකාංග වල දත්ත ආරක්ෂා කිරීමට ලංකා සයින් සමග ඒකාබද්ධ කරන්න

බලන්න

වෙනත් නිෂ්පාදන







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander