We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
LankaPay කාඩ් යනු ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන නව්‍ය ගෙවීම් විසඳුමකි. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නෙකු වන JCB International Co., Ltd සමග සම්බන්ධව LankaPay ආයතනය ඉතා කාර්යක්ෂම හා ආරක්ෂිත ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සේවාවක් ලබා දෙයි. ඒ වගේම LankaPay ආයතනය, ඉදිරියේ දී තවත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමග සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
Discover a wide range of exciting promotions and exclusive offers from our trusted card scheme partners. Whether it's dining, travel, shopping, or entertainment, enjoy valuable deals designed to reward your spending. Stay updated and make the most of your cardholder privileges today.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.