En  |  தமி



පහසුවෙන් හා සරලව රාජ්‍ය ගෙවීම් සිදු කරන්න

රාජ්‍ය ගෙවීම් වේදිකාව

පෝලිම්වල රස්තියාදු වුන, විශාල ලෙස ලියකියවිලි සමග කටයුතු කළ කාලය අවසන්! ඔබට පහසු ගෙවීම් ක්‍රමයක් වන LankaPay රාජ්‍ය ගෙවීම් වේදිකාව (LPOPP) සමග ක්ෂණිකව, ඉතාමත් පහසුවෙන් සහ ඕනෑම තැනක සිට රජයේ ආයතන සඳහා ඔබේ ගෙවීම් සිදු කරන්න. සරල, කිසිදු කරදරයකින් තොර ගෙවීම් ක්‍රියාවලියක් හරහා ඔබට අවශ්‍ය රජයේ සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබා ගන්න.

ඔබට ඇති වාසි

  • ඉතුරුම් හෝ ජංගම ගිණුම් හරහා කිසිදු බාධාවකින් තොරව විවිධ රාජ්‍ය ආයතන සඳහා ක්ෂණිකව ගෙවීම් සිදු කිරීමේ හැකියාව
  • පහසුව සහතික කිරීම සඳහා දැරිය සේවා ගාස්තුවක් අය කිරීම

දැනට LankaPay රාජ්‍ය ගෙවීම් වේදිකාව සමඟ සම්බන්ධ වී ඇති රාජ්‍ය ආයතන

  • ශ්‍රී ලංකා රේගුව
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • සේවක අර්ථසාධක අරමුදල
  • ආයෝජන මණ්ඩලය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය (යාත්‍රා/ භාණ්ඩ ප්‍රවේශ සහ ඇතුල්වීමේ බලපත්‍රය)
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  • ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
  • වාණිජ දෙපාර්තමේන්තුව
  • මධ්‍යම තැන්පතු පද්ධතිය
  • පළාත් පාලන ආයතන සහ රාජ්‍ය ආයතන

වැඩි විස්තර සඳහා ඔබේ බැංකු සහකරු හෝ LankaPay ආයතනය අමතන්න.


පුළුල් සෙවීම

අංකය මූල්‍ය ආයතනය අන්තර්ජාල බැංකු කටයුතු ජංගම බැංකු කටයුතු කවුන්ටරයෙන්

සෙවුම් ප්‍රතිඵල කිසිවක් හමු නොවිණි

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander