En  |  தமி



දුරකථන අංකය හරහා ගෙවීම් සිදුකරන්න.

පෙන් (PEN)

ඔබගේ බැංකු ගිණුම් කළමනාකරණය තව දුරටත් කරදරයක් නොවේ. අපගේ පෙන් (PEN) පහසුකම මගින් ඔබගේ සියලුම බැංකු ගිණුම් වලට අන්වර්ථ නාමයන් ලබා ගෙන, ඔබගේ පුද්ගලික "අන්වර්ථ නාමය" සමඟ ඔබගේ ජංගම දුරකථන අංකය ගෙවන්නාට ලබා දී ඔබ නම් කරන ලද ගිණුමට බාධාවකින් තොරව මුදල් ලබා ගන්න.

සංකීර්ණ බවට සමු දී සරල බව අත්විඳින්න.

ඔබට ලැබෙන වාසි

  • ඔබගේ තොරතුරු තෙවන පාර්ශවයකට නොලැබෙන ලෙස ආරක්ෂා කර ඇත.
  • එක් එක් "අන්වර්ථ නාමය" සඳහා PIN අංකයක් තිබීම අමතර ආරක්ෂාවක් සපයයි.
  • විවිධ ගෙවීම් ක්‍රම සේවා සමඟ පහසුවෙන් ගනුදෙනු කරන්න.

පෙන් (PEN) සක්‍රීය කර ඇති ජංගම දුරකථන යෙදුම් /ගෙවීම් වේදිකා

ඔබට අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander