We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ඔබේ පාරිභෝගිකයන්ට වේගවත් හා පහසු ගෙවීම් විසඳුම් ලබාදීමට ඔබ සූදානම්ද? LankaPay මඟින් මෙහෙයවනු ලබන ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමඟින් ඔබේ ගෙවීම් සේවාවන් විප්ලවීය වෙනසකට ලක් කරන්න.
ස්ලිප්ස් ගෙවීම් (SLIPS) එක් දිනයක් තුළ ඉලෙක්ට්‍රොනිකව මුදල් හුවමාරු කිරීමට සේවා සපයයි. ප්‍රධාන වශයෙන් අඩු වටිනාකමින් යුත් ගෙවීම් සඳහා පහසුකම් සපයන මෙම පද්ධතිය, අමතර ආරක්ෂාවක් ලබා දෙන උසස් ආරක්ෂක විශේෂාංග වලින් සමන්විතය. මෙය ඔබේ ගනුදෙනුකරුවන්ට වැටුප්, උපයෝගිතා බිල්පත්, ස්ථාවර නියෝග සහ තවත් ගෙවීම් බාධාවකින් තොරව සිදු කිරීමට පහසුකම් සලසයි."
වර්ධනය වන, ස්ලිප්ස් ගෙවීම් (SLIPS) භාවිතා කරන්නන්ගේ ජාලයට සම්බන්ධ වී, ඔබේ ගෙවීම් සේවා මට්ටම ඉහළ නංවන්න. මෙමගින් ඔබට ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු සදහා උපරිම පහසුව සහ ආරක්ෂාව ලබාදිය හැකිය.
2024 සැප්තැම්බර් 30 වන දින අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සංඛ්‍යාන දත්ත
සහභාගීවූවන්ගේ ගණන
ගනුදෙනු පරිමාව
ගනුදෙනු අගය
පහත සඳහන් කාල සීමාවන් තුළ අපි ස්ලිප්ස් ගෙවීම් (SLIPS) මෙහෙයුම් සිදු කරන්නෙමු.
නිෂ්කාශන සැසිය | නිෂ්කාශන උප සැසිය | කවුළුව විවෘත වේලාව | කවුළුව වසන වේලාව | ක්‍රියාකාරිත්වය |
---|---|---|---|---|
සැසිය 1 | දත්ත උඩුගත කිරීම | 15:00 | 20:00 | දත්ත LankaPay වෙත සැල කීරීම |
දත්ත බාගත කිරීම | 21:45 | 09:00 (ඊළඟ වැඩ කරන දිනය) | අදාල දත්ත භාගත කිරීම | |
සැසිය 2 | දත්ත උඩුගත කිරීම | 9:00 | 11:00 | දත්ත LankaPay වෙත සැල කීරීම |
දත්ත බාගත කිරීම | 12:30 | 09:00 (ඊළඟ වැඩ කරන දිනය) | අදාල දත්ත භාගත කිරීම | |
සැසිය 3 | දත්ත උඩුගත කිරීම | 12:30 | 13:30 | දත්ත LankaPay වෙත සැල කීරීම |
දත්ත බාගත කිරීම | 15:00 | 09:00 (ඊළඟ වැඩ කරන දිනය) | අදාල දත්ත භාගත කිරීම |
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.