We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
අමතර වෙහෙසක් දරා ගිණුම් කටයුතු සිදු කළ කාලය දැන් අවසන්! පේමී (Payme) ලින්ක් එකක් භාවිතයෙන් ඔබේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන්ගේ අය කරගැනීම් සහ සැපයුම්කරුවන්ගේ ගෙවීම් බාධාවකින් තොරව සිදු කරන්න.
පේමී (PayMe) හරහා ඩිජිටල් අවකාශය තුළ ඔබේ වයපරයට ආරක්ෂිතව, නිදහසේ ගනුදෙනු සිදු කළ හැක. අපගේ ආරක්ෂිත ප්‍රොටෝකෝල ඔබගේ ව්‍යාපාරික ගිණුම් තොරතුරු වල රහසිගතව බව ආරක්ෂා කරන අතර, තෙවන පාර්ශවයකට හුවමාරු නොවන බව සහතික කරයි.
පේමී (Payme) බාධාවකින් තොරව විවිධ ගෙවීම් යෙදුම් සමග ඒකාබද්ධ කළ හැකි අතර ක්ලික් කිරීම් කිහිපයකින් ක්ෂණිකව ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සපයයි. ඉන්වොයිස් පියවීම, ඇණවුම් සැකසීම හෝ මුදල් ගෙවීම වැනි ඕනෑම අවස්ථාවක පේමී (Payme) ඔබට කිසිදු බාධාවකින් තොර සුමට අත්දැකීමක් සහතික කරයි.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.