En  |  தமி  



අපගේ කණ්ඩායම

ආශාව සහ කාර්ය සාධනය සවිබල ගැන්වෙන තැන

LankaPay වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! සෑම දිනයකම, දක්ෂයින් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරමින්, නිරන්තරයෙන්ම වෙනස් වන ඩිජිටල් ගෙවීම් පද්ධති සමඟ අලුත්වෙන ලෝකයට පිවිසෙන්න. ඔබේ රුචිකත්වයට ඉහළ කැපවීම් එක්කරන අපගේ කණ්ඩායම සමඟ එක් වී, ශ්‍රී ලාංකීය ගෙවීම් ක්‍රමයේ අනාගතය හැඩගස්වන්න.

LankaPay අපගේ වටිනාම සම්පත අපගේ කණ්ඩායමයි. විවෘත දැක්මක් සහිත, ප්‍රවීණ වෘත්තීය කණ්ඩායම්වල දැනුම, හැකියාවන්, සහ අත්දැකීම් සමඟ, අපගේ නව්‍ය, විශ්වාසදායී, සහ පහසු ගෙවීමේ ක්‍රම ඔස්සේ පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමට අපට හැකිවී තිබේ.

LankaPay අප හා එක්ව, ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රියාකාරකම්වල අනාගතය හැඩගස්වන ක්‍රියාකාරී කණ්ඩායමක කොටස්කරුවෙක් වන්න. ඔබේ වෘත්තීය ගමන්මඟ ආරම්භ කිරීම සඳහා ඇති අවස්ථා ගැන දැනගන්න, අපගේ කණ්ඩායම් සාමාජිකයින් හමුවන්න. LankaPay යනු රැකියාවක් පමණක් නොව, සැබෑවින්ම සාර්ථකත්වය හා ඉලක්ක සපුරා ජයග්‍රහණය කරා යන ගමනක් බව අත්විඳින්න.



කණ්ඩායම් හමුවීම්

LankaPay හි සුහද හමුවීම් සහ සහයෝගය වර්ධනය කරන ක්‍රියාකාරකම් අතරතුරදී අපගේ කණ්ඩායමේ අමතක නොවන ප්‍රීතිමත් අවස්ථා

අපගේ සංස්කෘතිය

සුබවාදී බලපෑම සහිත ක්‍රියාවන් වඩාත් වැදගත් වන බව අපි විශ්වාස කරන්නෙමු. LankaPay සාමාජිකයින් ඔවුන්ගේ හැකියාවන් විදහා පාන ආකාරය බලන්න.



රැකියා අවස්ථා

ASSISTANT MANAGER INFORMATION SECURITY – FINCSIRT

Closing Date: 19th of February 2026

...

SENIOR INFORMATION SECURITY ENGINEER - FINCSIRT

Closing Date: 19th of February 2026

...

ඉදිරියේදී මා හට සුදුසු රැකියා අවස්ථා දන්වන්න

ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න : LankaPay හි අපගේ රැකියා අවස්ථා පරිශීලනය කිරීමෙන් ඔබේ වෘත්තීය ගමනේ ඊළඟ පියවර තබන්න. ඔබගේ වෘත්තීය උනන්දුව දැක්වීමට අප අමතන්න!







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.