En  |  தமி



ලංකාQR (LANKAQR)

ලංකාQR (LANKAQR) මගින් පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් යන දෙපාර්ශවයටම ගනුදෙනු පහසු කරයි. ඔබේ ආයතනය මගින් නිපදවන ජංගම යෙදුම තුල QR කේතයන් ස්කැන් කර ගෙවීමේ පහසුකම සැලසීම තුලින්, එහි පරිශීලකයින්ට ස්මාර්ට් දුරකථන භාවිතා කර ගෙවීම් කිරීම සඳහා සරල හා කාර්යක්ෂම අවකාශයක් ලබා දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ලංකාQR (LANKAQR) සදහා ගෝලීය වශයෙන් පිළිගත් EMV Co ප්‍රමිතීන් භාවිත කරයි.

ෆින්ටෙක් ආයතන සඳහා ඇති වාසි

  • සරල, පිරිවැය-ඵලදායී ක්‍රමයකි: QR කේත ගෙවීම් පිළිගැනීමට ඔබට අවශ්‍ය වන්නේ ස්මාර්ට් දුරකථනයක් පමණි.
  • එසැණ ගෙවීම් පිළිගැනීම: QR කේත මගින් ඔබට එකවර එක් පාරිභෝගිකයෙකුට වඩා වැඩි ප්‍රමාණයකින් ගෙවීම් ලබා ගැනීමට හැකියාව ලබා දෙයි.
  • ආරක්ෂාව: QR කේත යනු ආරක්ෂිතම ගෙවීම් ක්‍රම වලින් එකකි.
  • භෞතිකව මුණගැසෙන අවස්ථාව සහ ඩිජිටල් අවකාශය අතර පරතරය පියවීම: QR කේත භාවිතා කිරීමෙන් ඔබේ පාරිභෝගිකයන්ට තමන් කැමති ඩිජිටල් පසුම්බි භාවිතයෙන් කේතයක් වෙත දුරකථනය යොමු කිරීමෙන් පහසුවෙන් ගෙවීම් කළ හැකිය.

ඔබේ ව්‍යාපාරය සඳහා QR කේත ගෙවීම් භාවිතා කිරීමට උනන්දුවක් දක්වනවාද?
ඔබේ බැංකුව අමතන්න.

ලංකාQR (LANKAQR) හවුල්කාර බැංකු සහ මූල්‍ය ආයතන ලැයිස්තුව

How can we help

Have questions on LankaPay products? We've got you covered

මුල්‍ය ආයතන සඳහා අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander