සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම්
සමඟ, බාධාවකින් තොරව මුදල් හුවමාරු පහසුකම අත්විඳින්න
සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟ ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ පහසුව අත්විඳින්න. මෙමගින් ඔබට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක පහසුවෙන් සහ ආරක්ෂිතව රුපියල් මිලියන 5ක් දක්වා මුදල් හුවමාරු කිරීමට අවස්ථාව සලසයි.



ශ්රී ලංකාවේ
ඩිජිටල් ගෙවීම් විප්ලවයේ පෙරගමන්කරු
ඔබගේ එදිනෙදා ගෙවීම් සුරක්ෂිතව, පහසුවෙන් සහ එසැණින් ජස්ට්පේ (JustPay) සමඟ සිදු කර, මුදල් රහිතව ගනුදෙනු සිදු වන ආර්ථිකයක් ගොඩ නැංවීමට දායක වෙන්න. බාධා රහිතව ගෙවීම් කළ හැකි පහසු ක්රමයක් ඔබටත්, අදම එක්වන්න!



රට පුරා ඇති ඕනෑම ATM යන්ත්රයකින් ඔබේ මුදල් එසැණින් ආපසු ගන්න!
බැංකු සේවා සඳහා පිවිසීම වඩාත් පහසු කරමින්,
ස්වයංක්රීය ටෙලර් යන්ත්ර සඳහා වූ පොදු යාන්ත්රණයට (LankaPay CAS) අයත්, ශ්රී ලංකාව පුරා ඇති ඕනෑම ATM යන්ත්රයකින් ඔබේ ගිණුමට පිවිසීමේ පහසුව අත්විඳින්න.



ඔබේ සබැඳිය මගින්, මුදල් එසැණින් ගෙන්වා ගැනීමේ පහසුකම
පුද්ගලික සහ ආයතනික ගෙවීම් ඉල්ලීම් සාර්ථකව සපුරාලීමට නිර්මාණය කළ විප්ලවීය ගෙවීම් විසඳුම, පේමී (Payme) සමඟ, ආයාසයකින් තොරව ඔබේ අරමුදල් කළමනාකරණය කර ගන්න


