En  |  தமி



LankaPay ඔබ වෙනුවෙන්

LankaPay අපි ඔබේ සෑම ගනුදෙනුවක්ම සරල සහ පහසු කිරීම සඳහා මිත්‍රශීලී මාර්ගෝපදේශකයෙක් ලෙස ක්‍රියා කරන්නෙමු. ඔබේ මුදල් එසැණින් හුවමාරු කර දීමට, වෙහෙසකින් තොරව බිල්පත් ගෙවීමට මෙන්ම අන්තර්ජාලය හරහා ආරක්ෂිතව භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු ඕනෑම ගනුදෙනුවකදී අපි ඔබට සහාය වනු ඇත.

අප සමඟ, ඔබට ඕනෑම දිනක, ඕනෑම වේලාවක ඔබේ මුදල් වෙත ප්‍රවේශය වීමේ හැකියාව ඇත. එබැවින් ඔබ කොතැන සිටියත් ඔබේ මූල්‍ය පාලනයේ අයිතිය ඔබට හිමි වේ.

මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබේ මානසික නිදහස ඉහළ නැංවීම LankaPay අපගේ මූලික අරමුණයි. මූල්‍ය ගනුදෙනුවල සංකීර්ණත්වය මගහැර එදිනෙදා වියදම් කළමනාකරණය කිරීම, හෙට දවස සැලසුම් කිරීම ඇතුළු ඕනෑම කටයුත්තක් සරලව කර ගැනීම සඳහා LankaPay සමගින් එක්වන්න. බාධා රහිත පහසු ගනුදෙනු, වැඩිදියුණු කළ ආරක්ෂාව, පහසුවෙන් පිවිසීමේ හැකියාව ආදී සියලුම වාසි එකම තැනකින් අත්විඳින්න.

නිෂ්පාදන

අපගේ නිෂ්පාදන සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා පමණක් නොව භාවිතයේ පහසුවද සහතික කරමිනි


ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්

ආයතනික හවුල්කාරිත්වයන්

අප ලද පිළිගැනීම් සහ සහතික

අප වෙත ලැබී ඇති සහතික මූල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, විශිෂ්ටත්වය, මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander