En  |  தமி  



මගේ ව්‍යාපාරයටත් JustPay

ජස්ට්පේ (JustPay)

දෛනික ගනුදෙනු සඳහා පාරිභෝගික ගෙවීම් ජස්ට්පේ (JustPay) මඟින් සිදු කිරීමෙන් ඔබට සහ ඔබේ පාරිභෝගිකයින්ට වඩාත් පහසු හා කාර්යක්ෂම අත්දැකීමක් ලබා ගත හැක. මෙහිදී, පාරිභෝගිකයාගේ බැංකු ගිණුමෙන් ඍජුව ගෙවීම සිදු වන බැවින්, අනෙකුත් ගෙවීම් ක්‍රමවලට සාපේක්ෂව අය කෙරෙන කොමිස් ගාස්තු වඩාත් අඩු වේ. එමඟින්, පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ෂණීය ගෙවීම් විකල්පය ඔබට ලබා දිය හැක.

තවද, ජස්ට්පේ (JustPay) මගින් සිදු කෙරෙන සියළු ගනුදෙනු වෙනුවෙන් මුදල් එසැනින් ඔබේ ගිණුමට හර කරන බැවින් ඔබේ මුදල් ප්‍රවාහය කළමනාකරණයටද විශේෂ පහසුවක් වනු ඇත.

ජස්ට්පේ (JustPay) සක්‍රීය කළ ජංගම යෙදුම්

ඔබ භාවිතා කරන්නේ ජස්ට්පේ (JustPay) සක්‍රීය කළ ජංගම යෙදුමක්ද යන්න සොයා බලන්න

ජස්ට්පේ (JustPay) සක්‍රීය කළ වෙබ් යෙදුම්

ඔබ භාවිතා කරන්නේ ජස්ට්පේ (JustPay) සක්‍රීය වෙබ් යෙදුමක්ද යන්න සොයාබලන්න.

සංඛ්‍යා ලේඛන

2025 සැප්තැම්බර් 30 වන දින දක්වා කාර්තුමය සංඛ්‍යා ලේඛන

381,369

නව ගිණුම්

7,106,490

ගනුදෙනු ප්‍රමාණය

බිලියන 36.6

ගනුදෙනු වටිනාකම

වීඩියෝ අන්තර්ගතය

JustPay වෙබ් සමඟ ඔබේ මාර්ගගත ව්‍යාපාරය පරිවර්තනය කරගන්න

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.