En  |  தமி

අපගේ ප්‍රසම්පාදන අරමුණු

අපගේ තාක්ෂණික නිපුණත්වය, වෙළඳපල දැනුම සහ පිරිවැය-ඵලදායී භාවිත කිරීම්, අප ප්‍රසම්පාදනයේ අසමසම තත්ත්වයකට ඔසවා තබන්නට හේතු වී ඇත.

අපගේ අරමුණ වන්නේ LankaPay (පුද්ගලික) සමාගම සඳහා උපකරණ, රාජකාරි, සහ සේවා නියමිත වේලාවට, හොඳම වටිනාකම සහිතව, කාර්යක්ෂමව, විනිවිදභාවයෙන්, සහ පිරිවැය ඵලදායී ලෙස මිලදී ගැනීමයි. අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යහපාලනය සහතික කර ගැනීම සඳහා, අපි යෝග්‍ය සහ උසස් ප්‍රමිතීන් අනුගමනය කරන්නෙමු.

අපගේ ප්‍රසම්පාදන ක්‍රමෝපාය

මෙම ප්‍රසම්පාදන ක්‍රමෝපාය, LankaPay හි ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ප්‍රසම්පාදන විසඳුම් සපයමින්, 'අරමුණට වඩාත් සුදුසු' ක්‍රමෝපායික විශිෂ්ටත්වයක් ලබා ගැනීමට LankaPay වෙත ඉඩ සලසයි. මෙම ක්‍රමෝපායේ අරමුණු පහත පරිදි වේ:"

  1. අරමුණට වඩාත් සුදුසු ප්‍රසම්පාදන විසඳුම් සැපයීම
  2. ප්‍රසම්පාදන ධාරිතාවය ඉහළ නැංවීම
  3. තිරසාර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙත යොමු වීම
  4. වැඩසටහන්ගත කළ (Programmatic) ක්‍රමෝපායික අංශ හරහා ප්‍රසම්පාදන සේවා ඉහළ නැංවීම
  5. ඩිජිටල්කරණය හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම

Register with LankaPay as a supplier

Methods Method of Bid inviting

Single Source Procurement

Selected Bidder via Email or through E-Procurement System

Request for Quotation (RFQ)

Registered and recommended Bidders via Email or through E-Procurement System

Limited Bidding (LB)

Registered and Recommended Bidders via Email or through E-Procurement System

Competitive Bidding Process (Express of Interest (EOI), Request For Proposal (RFP), Invitation for Bids (IFB))

Public Bidding Process by advertising the Bid invitation in one of National Newspaper and/or through E-Procurement System

Express of Interest (EOI)
Name of Procurement / Ref No

Request For Proposal (RFP)
Name of Procurement / Ref No

Invitation for Bids (IFB)
Name of Procurement / Ref No

Online supplier registration process

Supplier registration instructions

Download  

Supplier registration declaration form

Download  

Document submission instruction (for OneDrive)

Download  

General NDA – standard format

Download  

Register with LankaPay as a supplier

# List of Supplies (List of Supply Categories)

01

Computer Equipment/ Hardware and Related Items

02

IT Infrastructure/ Storages/ Server systems and Accessories

03

Electronic Communication Service suppliers (VPN, P2P, Internet, Email, Domain etc.))

04

Communication Equipment & Accessories (PABX & VOIP Systems etc.))

05

Network Equipment and systems (Firewall, server racks, cables, etc.)

06

Software Licenses (Perpetual/Subscription) Suppliers (Cisco, Microsoft, tuffin, etc

# List of Services (List of Service Categories)

08

Computer Equipment/ Hardware and Related Items

09

IT Infrastructure/ Storages/ Server systems and Accessories

10

Electronic Communication Service suppliers (VPN, P2P, Internet, Email, Domain etc.))

11

Communication Equipment & Accessories (PABX & VOIP Systems etc.))

12

Network Equipment and systems (Firewall, server racks, cables, etc.)

13

Software Licenses (Perpetual/Subscription) Suppliers (Cisco, Microsoft, tuffin, etc

අපගේ ප්‍රසම්පාදන කණ්ඩායම අමතන්න

  |   bids@lankaPay.net

  |   +94 11 235 6900







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander