En  |  தமி



ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමගින් බාධාවකින් තොරව සහ ආරක්ෂිව ඔබේ ගෙවීම් සිදු කරන්න

ස්ලිප්ස් ගෙවීම් (SLIPS)

සාම්ප්‍රදායික බැංකු ගනුදෙනුවල දුෂ්කරතා සහ ප්‍රමාදවීම්වලට තිත තබන්න. ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමග ඉතාමත් පහසුවෙන් ඔබේ ගනුදෙනු ඉලෙක්ට්‍රොනිකව එක් දිනක් තුල සිදු කරන්න.

LankaPay ආයතනය විසින් මෙහෙයවනු ලබන උසස් ආරක්ෂක විශේෂාංගවලින් සමන්විත ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සේවාව, ඔබේ උපයෝගිතා බිල්පත්, වැටුප්, ස්ථාවර නියෝග වැනි ඕනෑම ගෙවීමක් ඉතා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීම සහතික කරයි.

පෝලිම්වල රස්තියාදු වුන, ප්‍රමාද වුන කාලය අවසන්! ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමගින් අදම ඔබේ ගනුදෙනු ඉතා වේගත්ව, සහ දැරිය හැකි සේවා ගාස්තු යටතේ සිදු කරන්න.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ස්ලිප්ස් ගෙවීම් (SLIPS) පහසුකම ලබා ගන්න

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander