En  |  தமி  



ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් (US Dollar Online)

ශ්‍රී ලංකාව තුළ ඔබේ බැංකු ගිණුමෙන් වෙනත් බැංකු ගිණුමක් වෙත ඇමෙරිකානු ඩොලර් මාරු කිරීමට හෝ ගෙවීමට පහසු ක්‍රමයක් සොයනවාද? ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් ක්‍රමය මේ සදහා ඔබට ඇති පහසුම විසඳුමයි.

මෙම ගෙවීම් ක්‍රමය භාවිතා කිරීමෙන්, ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය ගලායාම අවම කිරීමට ඔබට දායක විය හැකි අතර, අවම ගනුදෙනු සැකසුම් ගාස්තුවල ප්‍රතිලාභ භුක්ති විදීමටද ඉඩ සැලසේ. එබැවින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රමවලට සමුදී විශ්වාසයෙන් යුතුව ඇමරිකානු ඩොලර් මාරු කිරීමේ පහසුව සහ කාර්යක්ෂමතාවය අත්විදින්න.

ඔබට ලැබෙන වාසි

  • එදිනම ලබන්නාගේ බැංකු ගිණුම වෙත ඇමරිකානු ඩොලර් හුවමාරු කිරීමේ හැකියාව.
  • අවම සේවා ගාස්තු.
  • බැංකු අතර සිදුවන ඇමෙරිකානු ඩොලර් මාරු කිරීම හෝ ගෙවීම් ආරක්ෂිතව සිදු කිරීම.
  • ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය ගලායාම අවම කිරීමට දායක වීම.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් (US Dollar Online) පහසුකම ලබාගන්න

කාර්තුමය සංඛ්‍යාලේඛන

2025 ජුනි 30 වන දින දක්වා කාර්තුමය සංඛ්‍යාලේඛන

වර්ෂය කාර්තුව ගනුදෙනු පරිමාණය (‘000’) ගනුදෙනු වටිනාකම (‘USD’)
2024 Q1 8.5 155 මිලියන
Q2 8.7 182 මිලියන
Q3 10.8 136 මිලියන
Q4 10.6 206 මිලියන
2025 Q1 11.48 364 මිලියන
Q2 12.34 294 මිලියන
Q3 12.9 295 මිලියන
Q4 13.9 294 මිලියන
2026 Q1 14.61 326 මිලියන
Q2 15.67 297 මිලියන

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.