We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ඔබේ ව්‍යාපාරයේ ගෙවීම් කටයුතු සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම විසඳුමක් අවශ්‍යද? එසේ නම්, SLIPS පද්ධතිය ඔස්සේ ඔබට එක් එක් ගෙවීම් වෂයෙනුත්, සමූහ ගෙවීම් වෂයෙනුත් ඉක්මනින් හා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ඇත.
ස්ලිප්ස් ගෙවීම් (SLIPS), ඔබේ ව්‍යාපාරයේ වැටුප්, උපයෝගීතා බිල්පත් හෝ ස්ථාවර නියෝග වැනි මූල්‍ය ගනුදෙනු වැඩි ආරක්ෂාවක් සහිතව එක් දිනක් තුළ සිදුකිරීමට පහසුකම් සළසා ඇත. ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සේවාව සමඟ ඉහළ ආරක්ෂාවක් හා වැඩි කාර්යක්ෂමතාවකින් ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ ඉදිරියටම රැගෙන යන්න.
2024 සැප්තැම්බර් 30 වන දින අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සංඛ්‍යාන දත්ත
සහභාගිවන්නන් සංඛ්යාව
ගනුදෙනු ප්‍රමාණය
ගනුදෙනු වටිනාකම
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.