We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ 2017 වසරේදී දියත් කරන ලද රාජ්‍ය ගෙවීම් වේදිකාව, සම්බන්ධිත රාජ්‍ය ආයතන වෙත බාධාවකින් තොරව මාර්ගගත ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසයි. සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) පද්ධතිය මඟින් බල ගැන්වෙන මෙම වේදිකාව හරහා, සතියේ දින 7ම පැය 24 පුරාවටම එසැණින් ගනුදෙනු සිදුකිරීමේ හැකියාව ලැබේ. මෙය රාජ්‍ය ගෙවීම්වල විනිවිදභාවය තහවුරු කරනු ලබන අතර වැඩි කාර්යක්ෂමතාවයක් හා පහසුවක් ද සහතික කරයි. රාජ්‍ය ගෙවීම් සඳහා ඉදිරි පියවර අත්විඳීමට අප සමඟ එක්වන්න.
වැඩි විස්තර සඳහා LankaPay සහාය අමතන්න.
අංකය | මූල්‍ය ආයතනය | අන්තර්ජාල බැංකු කටයුතු | ජංගම බැංකු කටයුතු | කවුන්ටරයෙන් |
---|---|---|---|---|
සෙවුම් ප්‍රතිඵල කිසිවක් හමු නොවිණි |
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.