En  |  தமி



ඔබගේ ගනුදෙනුකරුවන්ට අන්වර්ථ නාමය පදනම් කරගත්, බාධාවකින් තොරව ගෙවීම් කළ හැකි පද්ධතියක් ගොඩනගන්න.

පෙන් (PEN)

පෙන් (PEN) අසමසම පහසුවක්, නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ලබා දෙමින් ගනුදෙනු ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් සිදු කරයි. ගෙවීම් හුවමාරු නාමයන් සමගින්, සෑම පාරිභෝගිකයෙකුටම මුදල් යැවීමේ සහ ලැබීමේ ක්‍රියාවලිය සරල කරමින් ඔවුන්ගේ ගිණුමට ඔවුන්ගේම අනන්‍යතාවයක් ලබාදිය හැකියි.

භාවිතය අපහසු ගිණුම් අංක සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කිරීම මඟින් ගනුදෙනු සම්බන්ධ ගැටලු සහ ප්‍රතික්ෂේප වීම් විශාල ලෙස අඩු කරයි. එමගින් මෙහෙයුම් තවත් පහසු කරමින් පාරිභෝගික තෘප්තිය වැඩි කරයි.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • පාරිභෝගිකයන් සඳහා ඉහළ සේවාවක්.
  • වැරදි ගිණුම්වලට හුවමාරු කිරීම් නිසා ඇතිවන ගැටලු අවම වීම.
  • වැරදි ගිණුම් අංක නිසා සිදුවන ගනුදෙනු ප්‍රතික්ෂේප වීම අඩු වේ.
  • ඔබගේ විවිධ විසඳුම් (JustPay, ආදිය) සමග නව්‍ය පහසුකම් සැලසිය හැකියි.

පෙන් (PEN) නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වී ඇති මූල්‍ය ආයතන

පෙන් (PEN) නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වී ඇති මූල්‍ය ආයතන

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander