En  |  தமி



ලංකාQR (LANKAQR)

වැඩිදියුණු කළ QR කෝඩ් තාක්ෂණය සමඟ, LANKAQR පාරිභෝගිකයින්ට සහ වෙළඳුන්ට බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට පහසුකම් සලසයි. QR ස්ටිකර් හෝ ජංගම/POS යන්ත්‍ර ඔස්සේ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් පහසු සහ ආරක්ෂිත ගෙවීම් සිදු කිරීමේ හැකියාව LANKAQR මගින් ලබා දෙයි. විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීමේ හැකියාවක් මෙන්ම, මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ ඩිජිටල් බැංකු සේවාවන් හරහා පාරිභෝගික අත්දැකීම තවදුරටත් වර්ධනය කර ගැනීමට LANKAQR ශක්තිමත් පදනමක් සපයයි.

ඔබේ මූල්‍ය ආයතනයට LANKAQR සමඟ සම්බන්ධ විය හැක්කේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් මගිනි

  1. Transaction Acquirer - ගනුදෙනු අත්පත් කර ගන්නෙකු වන්න (ඔබගේ යෙදුම් පරිශීලකයින්ට ඕනෑම වෙළඳ ආයතනයක් තුළ ඇති LANKAQR කේතය ස්කෑන් කර ගෙවීමට ඉඩ ලබා දෙයි )
  2. Merchant Acquirer - වෙළඳ ආයතන සම්බන්ධ කරගන්නෙකු වන්න (වෙළඳුන්ට LANKAQR කේත නිකුත් කිරීමට ඔබට ඉඩ සලසයි)

LANKAQR හවුල්කාර බැංකු සහ මූල්‍ය ආයතන ලැයිස්තුව

සංඛ්‍යා දත්ත

2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා සංඛ්‍යා දත්ත

30

LANKAQR සක්‍රීය ජංගම යෙදුම්

392,612

දේශීය ගනුදෙනු ප්‍රමාණය

10,418

ජාත්‍යන්තර ගනුදෙනු ප්‍රමාණය

21

LANKAQR සක්‍රීය මූල්‍ය ආයතන

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander