En  |  தமி



ඔබ වෙනුවෙන් LankaSign විශ්වසනීය ඩිජිටල් අත්සන් සේවය (document signing certificates)

LankaSign සමඟ ඔබේ ඩිජිටල් ගනුදෙනු වල ආරක්ෂාව හා විශ්වාසනීයත්වය අත්විඳින්න. අපගේ විශ්වාසනීය digital signing certificates ඔබට තහවුරු කළ හැකි අනන්‍යතාවයක් ලබා දෙන අතර ආරක්ෂිත, වංචා කළ නොහැකි ඩිජිටල් අත්සන් යෙදූ ලියවිලි සැකසීමට ඉඩ සලසයි.

ඔබේ සියලුම digital අත්සන් අවශ්‍යතා වෙනුවෙන් LankaSign හි ආරක්ෂාව සහ විශ්වසනීයත්වය හිමි වන බව සහතිකයි.

Digital signature යනු කුමක්ද?

Digital signature යනු digital certificate මගින් සනාථ කරන ලද ඉලෙක්ට්‍රොනික අත්සනකි. සෑම අත්සනක්ම digital certificate මගින් බලගන්වා ඇති අතර, public key encryption හරහා තහවුරු කරන ලද සුවිශේෂී කේතයකින් සමන්විත වේ. මෙය අන්තර්ජාලය ඔස්සේ යවනු ලබන සෑම ලියවිල්ලක්ම සත්‍ය බවත්, විශ්වාසනීය පාර්ශවයකින් පැමිණෙන බවත් සහතික කරයි.

LankaSign digital අත්සන් ඔබේ සන්නිවේදනවල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ නිරවද්‍යතාව ගැන සහතික කරන අතර, මූල්‍ය ගනුදෙනු සහ පෞද්ගලික තොරතුරු සුරක්ෂිතව පවත්වා ගැනීමට උපකාරී වේ.

අපගේ විසඳුම්

ඔබගේ ලේඛන සදහා ඩිජිටල් අත්සන්

LankaSign digital signature සමඟ පහසුවෙන් ලේඛන අත්සන් කර බෙදාගන්න.

බලන්න

වෙනත් නිෂ්පාදන







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander