We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතික සමග ඔබගේ මෘදුකාංගය ඒකාබද්ධ කර එහි, ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය වැඩි දියුණු කරන්න. මෙමගින් ඔබේ පරිශීලකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමට සහ ඔබේ ඩිජිටල් මෙහෙයුම් කාර්යක්ෂම හා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට සහය වනු ඇත.
ලංකා සයින් (LankaSign), තෙවන පාර්ශවිය මෘදුකාංග හා සම්බන්ද වීමට පහසුකම් සලසයි. ඔබට අපගේ සම්මත සේවාවන් හෝ ඔබේ ව්‍යාපාරයට විශේෂිත වූ අවශ්‍යතා වලට ගැලපෙන සේවා තෝරා ගෙන ඔබේ මෘදුකාංගයට අවශ්‍ය පරිදි ඩිජිටල් සහතික ලබා ගැනීමේ හැකියාව ඇත.
ගිවිසුම සහ අයදුම්පත බාගත කරන්න
ඔබ විසින් පුරවා සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි helpdesk@lankapay.net වෙත ඊමේල් කරන්න
අනන්‍යතා සත්‍යාපන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න
මූල්‍ය බැඳීම් සපුරාලන්න
ඔබට විශේෂ USB උපාංගයක්, ඩිජිටල් සහතිකයක් සමඟ ලබා දෙනු ලබනු ඇත. මෙම උපාංගය ඔබට අප ආයතනයට පැමිණ ලබා ගැනීමට හෝ අපගේ කූරියර් සේවාව මඟින් ඔබගේ නිවසටම ගෙන්වාගත හැකිය
LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.