We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ෆින්සීසට් (FinCSIRT) හෙවත් ශ්‍රී ලංකා මූල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අතර හවුල්කාරිත්වයෙන්, 2014 වසරේ දී පිහිටුවන ලද අතර, ආරම්භයේදී "BankCSIRT" ලෙස හඳුන්වනු ලැබීය. ෆින්සීසට් (FinCSIRT) ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන LankaPay යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන ඒකකයකි. එමෙන්ම, ෆින්සීසට් (FinCSIRT) යනු ආසියානු පැසිෆික් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙහි "සම්බන්ධක සාමාජිකයෙකු (Liaison Membership Membership)" වන අතර පැසිෆික් කලාපයේ ස්ථාපිත කරන ලද පළමු මූල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර ඒකකය වේ.
ආරම්භක අදියරේදී ෆින්සීසට් (FinCSIRT) සිය මෙහෙයුම් ඇරඹුවේ, මූලික වශයෙන් බැංකු අංශයට ප්‍රතික්‍රියාශීලී ප්‍රතිචාර ලබාදෙමිනි. නමුත් මේ වන විට මූල්‍ය අංශයට වඩාත් පුළුල් සේවා සැපයීම දක්වා ෆින්සීසට් (FinCSIRT) වර්ධනය වී ඇත.
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.