We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
පෙන් (PEN) අසමසම පහසුවක්, නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ලබා දෙමින් ගනුදෙනු ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් සිදු කරයි. ගෙවීම් හුවමාරු නාමයන් සමගින්, සෑම පාරිභෝගිකයෙකුටම මුදල් යැවීමේ සහ ලැබීමේ ක්‍රියාවලිය සරල කරමින් ඔවුන්ගේ ගිණුමට ඔවුන්ගේම අනන්‍යතාවයක් ලබාදිය හැකියි.
භාවිතය අපහසු ගිණුම් අංක සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කිරීම මඟින් ගනුදෙනු සම්බන්ධ ගැටලු සහ ප්‍රතික්ෂේප වීම් විශාල ලෙස අඩු කරයි. එමගින් මෙහෙයුම් තවත් පහසු කරමින් පාරිභෝගික තෘප්තිය වැඩි කරයි.
Have questions on LankaPay products? We've got you covered
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.