We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ඩිජිටල් බැංකුකරණ පහසුකම් වැඩිදියුණු කිරීමට කැමැත්තෙන් සිටින මූල්‍ය ආයතන සඳහා නව්‍යකරණ විසඳුමක් වන ස්මාට් වොලට් (LankaPay Smart Wallet) හඳුන්වා දිය හැක. දැනට පවතින සේවාවන් සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ විය හැකි පරිදි නිර්මාණය කළ මෙය, ආරක්ෂිත හා භාවිතා කරන්නාට පහසුවෙන් යොදාගත හැකි ජංගම යෙදුමක් ලෙස මූල්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කළ හැකිය. මෙහි මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මුදල් කළමනාකරණය සඳහා සරල හා කාර්යක්ෂම ප්‍රවේශයක් ලබා දීමයි.
අපගේ විශේෂිත කණ්ඩායම, ඔබට පහසුවෙන් හුරු වීමට සහ ඉහළම පාරිභෝගික අත්දැකීමක් සහතික කරමින්, මෙම ක්‍රියාත්මක කිරීම් සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගැනීමේ දී ඔබට අඛණ්ඩ සහාය ලබා දෙන්න කැපවී සිටී.
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.