We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
POS යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය මඟින් සියලු POS පර්යන්ත එකම ජාලයකට සම්බන්ධ කර, බාධාවකින් තොරව POS ගනුදෙනු කාර්යක්ෂමව මෙහෙයවීමට පහසුකම් සපයයි. මේ වනවිට, LankaPay කාඩ්පත් සමඟ සිදුකරන සියලු POS ගනුදෙනු, ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය සහතික කරමින් මෙම පොදු යාන්ත්‍රණය හරහා සිදු කෙරේ. POS යන්ත්‍ර සඳහා පොදු ස්විචයක් භාවිතා කිරීමෙන් මූල්‍ය ආයතනවලට තම ගනුදෙනු ක්‍රමවත් කරගත හැකි වන අතර, ඒ හරහා පරිපාලන කටයුතු කාර්යක්ෂම කර ගැනීමටත්, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමටත් හැකි වේ.
2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර් තුව සඳහා සංඛ්‍යා දත්ත
LankaPay කාඩ්පත් හිමියන් අතර අන්තර් බැංකු මිලදී ගැනීමේ ගනුදෙනු
සම්බන්ධිත විකිණුම්පොළ ගෙවීම් යන්ත්‍ර (POS) ගණන 54,357
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.