En  |  தமி



ජංගම උපාංග සඳහා නිකුත් කරන ලද ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතික, ඔබේ ජංගම සහ වෙබ් යෙදුම් මත පරිශීලකයන් ලියාපදිංචි කිරීමේදී සහ ඔවුන්ගේ උපාංග සත්‍යාපනය කිරීම සඳහා ශක්තිමත් සහ ආරක්ෂිත විසඳුමක් සපයයි. අපගේ විශ්වාසනීය විසඳුම් මඟින්, ඔබේ ජංගම යෙදුම් සඳහා විශ්වාසනීය සහ ආරක්ෂිත ප්‍රවේශයක් සහ පිවිසුම් හැකියාව සකස් කරමින්, ඔබට සහ පරිශීලකයින්ට ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට සහය වනු ඇත.

ප්‍රධාන ප්‍රතිලාභ

  • සත්‍යාපනයකිරීම
    පරිශීලකයින් කවුද යන්න ඉක්මනින් තහවුරු කර, ඔවුන්ගේ උපාංගවල ආරක්ෂාව සහතික කිරීම
  • දත්ත ආරක්ෂණය
    විශේෂ තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙමින් ඔබේ පුද්ගලික තොරතුරු සහ ගනුදෙනු සුරක්ෂිතව තබා ගැනීම
  • පරිශීලක පහසුව
    සේවාව ලියාපදිංචි කිරීම, භාවිතා කිරීම සහ ආරම්භ කිරීම සරල කරමින් පරිශීලකයින්ට සුමට සහ සන්සුන් අත්දැකීමක් ලබා දීම

ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතිකය සමඟ, ඔබේ ජංගම හෝ වෙබ් යෙදුමේ ආරක්ෂාව උසස් කරමින් පරිශීලක තොරතුරු ආරක්ෂා කර ඇති බවට විශ්වාසය ලබා දෙන්න.

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander