En  |  தமி  



දේශීය මෘදුකාංග සදහා ඩිජිටල් සහතික

ලංකා සයින් (LankaSign) ඩිජිටල් සහතික සමඟින් ඔබගේ මෘදුකාංගයේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය වැඩි දියුණු කරන්න. මෙමගින් ඔබේ පරිශීලකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමට සහ ඔබේ ඩිජිටල් මෙහෙයුම් කාර්යක්ෂම හා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට සහය වනු ඇත.

ලංකා සයින් (LankaSign) මගින්, තෙවන පාර්ශවිය මෘදුකාංග හා සම්බන්ද වීමට පහසුකම් සලසයි. ඔබට අපගේ සම්මත සේවාවන් හෝ ඔබේ ව්‍යාපාරයට විශේෂිත වූ අවශ්‍යතා වලට ගැලපෙන සේවා තෝරා ගෙන මෘදුකාංගයට අවශ්‍ය පරිදි ඩිජිටල් සහතික ලබා ගැනීමේ හැකියාව ඇත.

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.