En  |  தமி



විදේශීය භාවිතය සඳහා ඩිජිටල් ලේඛන අත්සන් කිරීමේ සේවා

ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇති, විශේෂ යතුරක් හෝ කේතයක් සහිත ආරක්‍ෂිත පද්ධතියක් (Token-based authentication) භාවිත කරන ඩිජිටල් අත්සන් සේවාවක් වන LankaSign වෙතින් හිමි වන අසීමිත ප්‍රතිලාභ ඔබත් හිමි කර ගන්න.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගොස් ආරක්ෂිතව ඔබගේ ව්‍යාපාරික කටයුතු කර ගන්න, ගිවිසුම් අත්සන් කරන්න, සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ගොඩනගා ගන්න මෙය ඔබට උදව් වේ. ඔබේ ඩිජිටල් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සහ ඉහළම මට්ටමේ ආරක්ෂාවක් ලබා ගැනීමට අපගේ ජාත්‍යන්තරව පිළිගත් ඩිජිටල් සහතික මත ඔබගේ විශ්වාසය තබන්න.

LankaSign සිය සේවා ජාලය පුළුල් කරමින් ගෝලීය ඩිජිටල් අත්සන් වෙළඳපොළ වෙත පිවිසෙමින් සිටී.

LankaSign, Web Trust සහතිකය ලබාගෙන සේවා හි ගුණාත්මකභාවය ඔප්පු කර ඇති අතර, මූලික සහතික අධිකාරිය ලෙස ක්‍රියාත්මක වන National Certificate authority (NCA) අධීක්ෂණය යටතේ සේවය සපයයි.. ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත් ඩිජිටල් අත්සන් සේවා තාක්ෂණය ඉතා ඉක්මනින් ඔබට හඳුන්වාදීමට නියමිතය.

ජාතික සහතික අධිකාරිය (National CA) මගින් අපේ විශ්වසනීයත්වය තහවුරු ගැනීමට අපි වෙබ් බ්‍රවුසර් සහ Adobe සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටිමු.

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander