We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
මාක් සර්ජනර් මහතා වසර 130 කට වැඩි කාලයක් අඛණ්ඩව රටේ විශාලතම ජාත්‍යන්තර බැංකුව ලෙස කටයුතු කරන HSBC හි වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ. තවද ඔහු මෑතකදී 20 වන සංවත්සරය සමරනු ලැබූ මාලදිවයිනේ HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.
ඔහුගේ වත්මන් තනතුරට පෙර ඔහු හොංකොං හි HSBC Wealth Management සමූහයේ ප්‍රධානියා ලෙස සේවය කලේය. තවද ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක HSBC ගනුදෙනුකරුවන්ගේ ධනය කළමනාකරණය කිරීමේ වැඩකටයුතු භාරව සේවය කළේය.
සර්ජනර් මහතා 2009 දී HSBC හී සේවයට බැඳුනු අතර යුරෝපය, ලතින් ඇමරිකාව සහ ආසියාව පුරා නායකත්ව තනතුරු දරා ඇත.
HSBC හා සම්බන්ධ වීමට පෙර, සර්ජනර් මහතා Lloyds Banking Group හි සේවය කර ඇති අතර එක්සත් රාජධානිය, මැද පෙරදිග සහ ආසියාව යන රටවලදී ඔහු ජාත්‍යන්තර සිල්ලර සහ ආයතනික වෙළඳ බැංකුකරණය යන ක්ෂේත්‍ර වල ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරන ලදී. ඔහු ව්‍යාපාර සහ මූල්‍ය අධ්‍යනය පිළිබඳ උපාධියක්, ජාත්‍යන්තර අලෙවිකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ CIM ඩිප්ලෝමාවක් හදාරා ඇත.
නවතම ප්රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.