We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
LankaSign මගින් ලබාදෙන ඩිජිටල් අත්සන් භාවිතා කර ඔබේ අන්තර්ජාල ගනුදෙනු සහ ලේඛන වල ආරක්ෂාව වැඩි දියුණු කරගන්න.
Token-based authentication භාවිතයෙන් ඔබේ ලේඛන, කොන්ත්‍රාත්තු සහ ගිවිසුම් වේගවත් සහ ආරක්ෂිත ලෙස අත්සන් කළ හැකියි. මෙම ක්‍රමය මඟින් අත්සන් නීත්‍යානුකූලව වලංගු වන අතර රෙගුලාසිවලට අනුකූල බව සහතික කරයි. ක්‍රියාවලියේ ආරක්ෂිත බව සහ නීතිමය පිළිගැනීම ඔබට මානසික සහනය හිමි කර දෙමින් බිය සැක දුරු කරයි.
ඔබ විසින් පුරවා සම්පූර්ණ කරන ලද forms සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි helpdesk@lankapay.net වෙත ඊමේල් කරන්න.
ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න.
අවශ්‍ය පරිදි සියලුම ගෙවීම් සම්පූර්ණ කර ඇති බවට වග බලා ගන්න.
ඔබේ ඩිජිටල් සහතිකය ඇති විශේෂ USB උපාංගයක් ඔබට ලැබෙනු ඇත. මෙම USB උපාංගය ඔබට අප වෙත පැමිණ ලබා ගැනීමට හෝ අප ලවා ඔබගේ නිවසට කූරියර් කරවා ගත හැකිය.
Adobe Reader ඩවුන්ලෝඩ් කර ගැනීමට link එක.
එය කරන අයුරු දැන ගැනීමට මාර්ගෝපදේශය සහ වීඩියෝ නිබන්ධනය පරීක්ෂා කරන්න.
එය කරන අයුරු දැන ගැනීමට මාර්ගෝපදේශය සහ වීඩියෝ නිබන්ධනය පරීක්ෂා කරන්න.
Root සහ intermediate certificates ස්ථාපනය කිරීම (කලින් කර ඇත්නම් මෙම පියවර අත්හැරිය හැක)
Adobe Reader හි validation settings සැකසීම
ඩිජිටල් සහතික අලුත් කිරීමේ / අවලංගු කිරීමේ පෝරමය නිවැරදිව පුරවා LankaPay Helpdesk වෙත යොමු කරන්න.
ASN1 දෝෂය (ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර කර ඇතික පරිශීලක මාර්ගෝපදේශය වෙත පිවිසීමට ක්ලික් කරන්න)
Adobe Reader යාවත්කාලීන කිරීමෙන් පසු (නව අනුවාදය) අත්සන් කිරීමේ පහසුකම අක්‍රිය වීම
email signing සහ encryption (ඊමේල් හරහා කෙරෙන සන්නිවේදනයේ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමේ පහසුකම) සක්‍රිය කිරීම
LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.
නවතම ප්රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.