En  |  தமி



විදේශීය පරිශීලකයින් සඳහා ඩිජිටල් අත්සන් සේවාව

ඔබේ ආයතනික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නිර්මාණය කළ, ජංගම දුරකථන හරහා පහසුවෙන් භාවිතා කළ හැකි අපගේ LankaSign ඩිජිටල් අත්සන් පද්ධතිය පිළිබඳව දැනුවත් වන්න. Token භාවිතය අවශ්‍ය නොවන මෙම ඩිජිටල් සහතික ජාත්‍යන්තර ගනුදෙනු සරල කරවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල WebTrust සහතිකය දිනා ගත් LankaSign සේවාව ඔබේ ආයතනයට ජාත්‍යන්තර වෙළඳපොළේ විශ්වාසයෙන් යුතුව ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමි කර දෙයි.

LankaSign සිය සේවා ව්‍යාප්ත කරමින් ජාත්‍යන්තර මට්ටමට පිවිසෙමින් සිටී. LankaSign, Web Trust සහතිකයෙන් පිදුම් ලැබූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහතිකකරණ බලධාරියා ලෙස ක්‍රියා කරන National Certificate Authority (NCA) යටතේ ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඩිජිටල් අත්සන් සේවා ළඟදීම හඳුන්වා දෙනු ලැබේ.

ප්‍රධාන වෙබ් බ්‍රවුසර් සහ Adobe තුළ අපේ සේවා දියත් කිරීම සඳහා National Certificate Authority (NCA) හරහා අවසර ලබා ගැනීමේ ක්‍රියාවලියක අපි යෙදෙමින් සිටින්නෙමු.

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander