En  |  தமி



දේශීය භාවිතය සඳහා ඩිජිටල් ලේඛන අත්සන් කිරීමේ සේවා

LankaSign ඩිජිටල් අත්සන යනු ලේඛනවල ඔබගේ අත්සන තැබීමට විශ්වාසදායක සහ පහසු ක්‍රමයකි. එය ඔබේ අතින් ලියන ලද අත්සනෙහි ඉලෙක්ට්‍රොනික අනුවාදයක් වැනිය. ඔබේ සේවකයන්ට ඩිජිටල් සහතික ලබා දී, අපගේ අති නවීන ඩිජිටල් අත්සන් සේවාව භාවිතා කරන ලෙස ඔබේ පාරිභෝගිකයින්ට ආරාධනා කරන්න.

ඔබගේ ක්‍රියා පටිපාටි පහසු කර ගෙන, භාවිතා කරන කඩදාසි ප්‍රමාණය අඩු කර ගන්න. එමෙන්ම ඉහළම ආරක්‍ෂිත ප්‍රමිතීන් යටතේ නවීන බැංකු අත්දැකීමක් ලබා ගන්න.

ක්‍රියාවලිය

1 පියවර

ගිවිසුම සහ පරිශීලක app එක Download කරන්න.

බාගත කිරීම් 

2 පියවර

ඔබ විසින් පුරවා සම්පූර්ණ කරන ලද forms සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි helpdesk@lankapay.net වෙත ඊමේල් කරන්න.

3 පියවර

ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න.

4 පියවර

අවශ්‍ය පරිදි සියලුම ගෙවීම් සම්පූර්ණ කර ඇති බවට වග බලා ගන්න.

5 පියවර

ඔබේ ඩිජිටල් සහතිකය ඇති විශේෂ USB උපාංගයක් ඔබට ලැබෙනු ඇත. මෙම USB උපාංගය ඔබට අප වෙත පැමිණ ලබා ගැනීමට හෝ අප ලවා ඔබගේ නිවසට කූරියර් කරවා ගත හැකිය.

ඔබේ ඩිජිටල් අත්සන ලබා ගන්නේ කෙසේද?

Adobe Reader ඩවුන්ලෝඩ් කර ගැනීමට link එක.

එය කරන අයුරු දැන ගැනීමට මාර්ගෝපදේශය සහ වීඩියෝ නිබන්ධනය පරීක්ෂා කරන්න.

එය කරන අයුරු දැන ගැනීමට මාර්ගෝපදේශය සහ වීඩියෝ නිබන්ධනය පරීක්ෂා කරන්න.

කඩදාසි රහිතව ඔබේ ලියකියවිලි අත්සන් කිරීමට digital signatures සේවාව භාවිතා කරන්න

1 පියවර

ඔබේ ලේඛන අත්සන් කරන්න.

2 පියවර

ඔබේ අත්සනේ පෙනුම ඔබට කැමති පරිදි වෙනස් කරන්න.

අත්සන් කරන ලද ලේඛනයේ වලංගුභාවය තහවුරු කරන්න

1 පියවර

Root සහ intermediate certificates ස්ථාපනය කිරීම (කලින් කර ඇත්නම් මෙම පියවර අත්හැරිය හැක)

2 පියවර

Adobe Reader හි validation settings සැකසීම

ඔබේ වර්තමාන ඩිජිටල් සහතිකය යාවත්කාලීන කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරන්න

ඩිජිටල් සහතික අලුත් කිරීමේ / අවලංගු කිරීමේ පෝරමය නිවැරදිව පුරවා LankaPay Helpdesk වෙත යොමු කරන්න.

තාක්ෂණික ගැටලු නිවැරදි කිරීම: නිතර මතුවන පොදු ගැටලු ක්ෂණිකව විසඳන ආකාරය

1 පියවර

ASN1 දෝෂය (ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර කර ඇති පරිශීලක මාර්ගෝපදේශය වෙත පිවිසීමට ක්ලික් කරන්න)

2 පියවර

Adobe Reader යාවත්කාලීන කිරීමෙන් පසු (නව අනුවාදය) අත්සන් කිරීමේ පහසුකම අක්‍රිය වීම

3 පියවර

email signing සහ encryption (ඊමේල් හරහා කෙරෙන සන්නිවේදනයේ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමේ පහසුකම) සක්‍රිය කිරීම

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander