We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
දේශීය ව්‍යාපාරික අවකාශය තුළ, ඔබේ කාර්යමණ්ඩලයේ දෛනික ලේඛන කටයුතු පහසුවෙන් හා ආරක්ෂිතව අත්සන් කිරීමට ලංකා සයින් (LankaSign) විසින් විශ්වාසනීය හා කාර්යක්ෂම විසඳුමක් සපයයි.
ටෝකන්-මූලික ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් භාවිතයෙන්, ඔබේ කාර්යමණ්ඩලයට ව්‍යාපාරික ලේඛන, ගිවිසුම් සහ කොන්ත්‍රාත්තු ඕනෑම තැනක සිට ඉතා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව අත්සන් කිරීමට හැකියාව ලැබේ. මෙම අත්සන් ක්‍රමවේදය, සියලු ව්‍යාපාර සන්නිවේදන සඳහා නීත්‍යානුකූලතාවය සහ විශ්වසනීයත්වය සැමවිටම තහවුරු කරයි.
පහත ලින්ක් එක භාවිතයෙන් LankaSing ද්වාරය වෙත පිවිසෙන්න.
ඔබට අවශ්‍ය ගිණුම් වර්ගය "For Corporate Use" ලෙස තෝරන්න
ඔබේ ව්‍යාපාරය සදහා පරිශීලක ගිණුමක් සහ මුරපදයක් සාදන්න
ඔබ සාදාගත් පරිශීලක ගිණුම වෙත ප්‍රවේශ වී ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න
අයදුම්කරුට, ඩිජිටල් සහතිකයක් සඳහා අයදුම් කිරීමට ලින්ක් එකක් යවන්න.
ඩිජිටල් සහතිකය සඳහා අයදුම් කරන්න
මූල්‍ය බැඳීම් සපුරාලන්න
ඔබට විශේෂ USB උපාංගයක්, ඩිජිටල් සහතිකයක් සමඟ ලබා දෙනු ලබනු ඇත. මෙම උපාංගය ඔබට අප ආයතනයට පැමිණ ලබා ගැනීමට හෝ අපගේ කූරියර් සේවාව මඟින් ඔබගේ නිවසටම ගෙන්වාගත හැකිය
Adobe Acrobat Reader මෘදුකාංගයට පිවිසීමට කරුණාකර බාගත කිරීමේ නිරූපකය ක්ලික් කරන්න
Root සහ intermediate සහතික වෙත ප්‍රවේශ වීමට කරුණාකර බාගත කිරීමේ නිරූපකය ක්ලික් කරන්න
Security token compatibility guide
Guide to install token drivers and change the token PIN
Token drivers for M-token
Token drivers for TrustKey_TK
Token drivers for TrustKey_TKC
Token drivers for Watch Data
ඩිජිටල් සහතික අලුත් කිරීමේ / අවලංගු කිරීමේ අයදුම්පත නිවැරදිව පුරවා LankaPay Helpdesk වෙත යොමු කරන්න
LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.