En  |  தமி



ඊ. ආර්. ද සිල්වා

නිරීක්ෂක

මූල්‍ය හා වාණිජ අංශයේ ඔහුගේ අත්දැකීම් LankaPay මණ්ඩලයේ නිරීක්ෂකයෙකු ලෙස ඔහුගේ කාර්යයන් සඳහා උපකාරී විය. වසර 50කට අධික කාලයක් පුරා දේශීයව හා විදේශීයව ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති අතර ණය හා අවදානම් කළමනාකරණය පිළිබඳව විශේෂඥයෙකි.

HSBC සමූහයේ ප්‍රධාන ණය සහ අවදානම් කළමනාකරණ නිලධාරියෙකු ලෙස සේවය කිරීම තුළින් ලබා ගත් ණය හා අවදානම් කළමනාකරණය පිළිබඳ වටිනා අත්දැකීම් ඔහු HSBC ආයතනයෙන් 2012 අවසානයේ ඉවත්වීමෙන් පසුව ඔහු 2016 දී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එක්සත් රාජධානියේ බැංකු ක්ෂේත්‍රයට උපදේශකයකු ලෙසින් කටයුතු කරන ලදී.

2017 අගෝස්තු මාසයේ සිට සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකු සංගමයේ (SLBA) මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය. ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇති අතර එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. මීට අමතරව, ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකි.

සිල්වා මහතාගේ පුළුල් විශේෂඥතාව සහ දැනුම නිසා ඔහු ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශයට අත්‍යවශ්‍ය වටිනා සම්පතකි.











නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander