En  |  தமி



මුල්‍ය ආයතන වෙනුවෙන්

LankaPay යනු, වඩාත් නවීන බැංකු විසඳුම් සඳහා මූලික සාධකයක් වන අතර, අපගේ නිෂ්පාදන බොහොමයක් මුල්‍ය ආයතන වල අවශ්‍යතා සඳහාම විශේෂයෙන් සකස් කර ඇත.

සීග්‍රයෙන් වෙනස් වන මුල්‍ය ක්ෂේත්‍රයේ නව්‍යකරණය සහ විශ්වසනීයත්වයේ සංකේතයක් ලෙස කටයුතු කරන අතර, අපගේ නවීනම විසඳුම් මඟින්, නිරන්තරව වෙනස්වන තත්වයන් තුළ මුල්‍ය ආයතනවලට සාර්ථකව කටයුතු කිරීමට අප ශක්තිය ලබා දෙන්නෙමු. එබැවින් ඔබගේ ප්‍රගතියේ සහකරු ලෙස, අප සමග විශ්වාසයෙන් සම්බන්ධවන්න. අපි ඔබේ ආයතනය සඳහා පහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම මුල්‍ය අත්දැකීම් ලබාදීමට කැපවී සිටිමු.

නිෂ්පාදන

අපගේ නිෂ්පාදන සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා පමණක් නොව භාවිතයේ පහසුවද සහතික කරමිනි


ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්

ආයතනික හවුල්කාරිත්වයන්

අප ලද පිළිගැනීම් සහ සහතික

අප වෙත ලැබී ඇති සහතික මූල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, විශිෂ්ටත්වය, මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.

0

Event Calander