En  |  தமி  



රහස්‍යතා ප්‍රතිපත්තිය

ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. අපි ඔබේ තොරතුරු ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන්න.

LankaPay ආයතනය ඔබගේ පෞද්ගලිකත්වයට ගරු කරන අතර, ඔබ අප සමඟ බෙදා ගන්නා පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය LankaPay විසින් ඔබගේ පුද්ගලික දත්ත, භාවිතය සහ අනාවරණය පිළිබඳ ප්‍රතිපත්ති සහ භාවිතයන් පිළිබඳව පැහැදිලි කරයි.

LankaPay අපගේ ඇතැම් නිෂ්පාදන සහ සේවා සඳහා ඔබගේ පුද්ගලික දත්ත ලබා ගැනීමක් සිදුකරයි. ඔබගේ නම, ලිපිනය, දුරකථන අංක, පරිශීලක නාම, මුරපද, ඊමේල් ලිපින, ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, ඔබගේ ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ පිටපත් සහ ඔබගේ අත්සන වැනි ඔබේ පුද්ගලික දත්ත ඍජුව හෝ වක්‍රව ලබාගනී.

අපගේ නිෂ්පාදන හා සේවා භාවිතය තුළින් ඔබගේ පෞද්ගලික දත්ත එක් රැස් කිරීමට හා භාවිතා කිරීමට LankaPay සඳහා අවසර ලබා දේ.


Address

LankaPay Private Limited. ‘The Zenith’, 161/A, Dharmapala Mawatha, Colombo 00700, Sri Lanka.







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.