We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
වේගයෙන් ඩිජිටල්කරණය වන ලෝකයක, මූල්‍ය තාක්ෂණය සහ මූල්‍ය නවෝත්පාදනයේ පෙරගමනකරුවන් ලෙස ෆින්ටෙක් ආයතන අද වනවිට සාර්ථකව ක්‍රියාත්මක වෙයි. එම ක්‍රියාවලියට අත්වැලක් වෙමින්, අපගේ නවීන තාක්ෂණික ගෙවීම් පද්ධති පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට සරලව හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ හැකියාව ලබා දීමට අපි කටයුතු කරමු.
නවීන ඩිජිටල් යෙදවුම් සහ ජංගම දුරකථන තාක්ෂණය හරහා, අපි මූල්‍ය සබඳතා නව මට්ටමකට ගෙන යන්නෙමු. සියල්ලන් ආවරණය කරන, ඵලදායී සහ විශ්වාසනීය මූල්‍ය ගනුදෙනු සඳහා පසුබිම සකසමින්, නව අවස්ථා උදාකර ගැනීමට ෆින්ටෙක් ආයතන සමඟ කටයුතු කිරීමට අපි උත්සුකය. ගනුදෙනු සරල කරමින්, මූල්‍ය කටයුතු සියල්ලන්ට භාවිතා කළ හැකි බව සහතික කරවන නව යුගයකට පිවිසෙන්න. අප සමඟ අත්වැල් බඳිමින්, ඔබත් වර්ධනය සහ පරිවර්තනයේ අලුත් මංමාවතෙහි පියවර තබන්න.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.