En  |  தமி



ගෝලීය භාවිතය සඳහා ඩිජිටල් අත්සන් විසඳුම.

ඔබේ ව්‍යාපාරය මේ වනවිටත් ජාත්‍යන්තර වෙළදපොල ජයගෙන ඇද්ද? නැතිනම් ජය ගැනීමට සුදානම්ද? එසේ නම්, ජාත්‍යන්තරව පිළිගත් ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් ඔබේ ව්‍යාපාරයේ ලේඛන සඳහා උසස් පිළිගැනීමක් ලබා දෙනු ඇත.

ලංකා සයින් (LankaSign) මහින්, ඔබේ සේවකයන්ට ඔවුන්ගේ අනන්‍යතාවය සනාථ කරගනිමින් ආරක්ෂිතව ලේඛන අත්සන් කිරීමට හැකියාව සපයන අතර, දෙස් විදෙස් ගනුදෙනුකරුවන් සමඟ ඔබේ ව්‍යාපාර ගනුදෙනු පහසුවෙන් හා කාර්යක්ෂමව කළ හැකිය. දෛනික ව්‍යාපාර කටයුතු වඩාත් සුමට සහ ඉහළ ආරක්ෂාවක් යටතේ සිදු කිරීමට, ජාත්‍යන්තරව පිළිගත් ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් සමඟ විශ්වාසයෙන් යුතුව පියනගන්න.

ලංකා සයින් (LankaSign), සිය සේවා ජාලය පුළුල් කරමින් ගෝලීය ඩිජිටල් අත්සන් වෙළඳපොළ වෙත පිවිසෙමින් පවතී. මේවන විටත් ජාත්‍යන්තරව පිළිගත් Web Trust සහතිකය ලබාගෙන අපගේ සේවා හි ගුණාත්මකභාවය සනාථ කර ඇත. මේ අතර, මූලික සහතික අධිකාරිය ලෙස ක්‍රියාත්මක වන National Certificate Authority (NCA) අධීක්ෂණය යටතේ අපගේ සේවාවන් සැපයීමට අපි අපේක්ෂාවෙන් සිටිමු.

අපේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට, ජාතික සහතික අධිකාරිය (National CA), වෙබ් බ්‍රවුසර් සමාගම් සහ Adobe සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටී.

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander